Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ඉනිමේ ජය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට

පළමු ඉනිමේ ජය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට

Nisanka Sandeepani - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මාතර සාන්ත සර්වේශස් විද්‍යාල ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඊයේ(9) සමත් විය. මෙම තරගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාන්ත සර්වේශස් විද්‍යාලයේ හංස නිපුන් පළමු ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 5 ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 47 කට කඩුලු 12 ක් බිඳහෙළීය. 

 

මහින්ද රාජපක්ෂ විද්‍යාල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී ලකුණු 79 
(කවීෂ නිර්වාන් 16, හංස නිපුන් 35/7,  ලලන් ශාමල් 15/3 ) 

සර්වේශස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 21 කදී සියලු දෙනා දැවී ලකුණු 65 
(ලලන් ශාමල් 16, රවීෂ කෂ්මික 10/4, දුලිඳු දුරන්ද 21/3 ) 

මහින්ද රාජපක්ෂ දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 6 කට ලකුණු 25 
(හංස නිපුන් 12/5 ) 

 


අදහස් (0)

පළමු ඉනිමේ ජය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.