වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොට්ටාව උතුර ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති තරගයෙන් පන්නිපිටිය ධර්මපාල විදුහල පළමු ඉනිමේ ජය ලැබීය. මෙහිදී පන්නිපිටිය ධර්මපාල විදුහලේ නුවිනු පෙරේරා හතරේ පහර 30 ක් සමගින් ලකුණු 177 ක් රැස්කිරීමට සමත් විය.
කොට්ටාව උතුර ධර්මපාල විදුහල පළමු ඉනිම ඕවර 19.3 කදී 27
(අනුජ විහන්ජිත් 7/7, තරුෂ පෙරේරා 3/3)
පන්නිපිටිය ධර්මපාල විදුහල පළමු ඉනිම ඕවර 66 කදී කඩුලූ 9 ට 353
(නුවිනු පෙරේරා 177, ඉසිර වීරක්කොඩි 55, ශිනිත් එදිරිසිංහ 35, හිරාන් විඳුරංග 77/4)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.