අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේදී සති හයක තරග අවසන් වීමෙන් පසුව නාවික හමුදා කණ්ඩායම පෙරමුණ ගෙන සිටී. මෙවර තරගාවලියේදී තරග 6 කට කී‍්‍රඩා කර ඇති නාවික හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 32 ක් සමගින් මෙම තරගාවලියේදී මෙතෙක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 240 කි. නාවික හමුදා කණ්ඩායම හමුවේ ප‍්‍රතිවාදීන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 72 කි.
කණ්ඩායම් 10 ක් සහභාගි වන තරගාවලියේ මෙම සති අන්තය විවේකී සති අන්තයකි. හත්වැනි සතියේ තරග ජනවාරි 3 වැනිදා ආරම්භ වේ.
| කණ්ඩායම | තරග | ජය | වි.නැ. | පරාජ | උ.දි. | ප්‍ර. | ද.ප. | ඩ්‍රො. | ලැ.ල. | දු.ල. | ප්‍ර. ලකුණු |
| නාවික හමුදාව | 6 | 6 | 0 | 0 | 32 | 22 | 12 | 0 | 240 | 72 | 34 |
| මහනුවර ක්‍රී. ස. | 6 | 5 | 0 | 1 | 41 | 25 | 11 | 1 | 291 | 81 | 31 |
| හැව්ලොක්ස් | 5 | 5 | 0 | 0 | 26 | 15 | 5 | 0 | 175 | 65 | 28 |
| කන්ද උඩරට සිංහයෝ | 6 | 4 | 0 | 2 | 24 | 16 | 11 | 0 | 185 | 112 | 25 |
| යුද හමුදාව | 6 | 3 | 0 | 3 | 18 | 11 | 3 | 1 | 124 | 130 | 17 |
| සී. ආර්. | 6 | 2 | 0 | 4 | 23 | 14 | 12 | 1 | 182 | 158 | 14 |
| පොලිසිය | 6 | 2 | 0 | 4 | 9 | 6 | 9 | 0 | 84 | 147 | 11 |
| හම්බන්තොට | 5 | 1 | 1 | 3 | 9 | 6 | 8 | 0 | 81 | 123 | 10 |
| ගුවන් හමුදාව | 6 | 0 | 1 | 5 | 7 | 2 | 8 | 1 | 66 | 243 | 3 |
| සී. එච්. | 6 | 0 | 0 | 6 | 9 | 6 | 7 | 0 | 76 | 373 | 0 |
| කෙටි යෙදුම් | |||||||||||
| වි.නැ. - විසඳුම් නැති, උ.දි. - උත්සාහක දිනුම්, ප්‍ර - ප්‍රවර්ථන, ද.ප. - දඬුවම් පහර, ඩ්‍රො - ඩ්‍රොප් ගෝල, | |||||||||||
| ලැ.ල - ලැබූ ලකුණු, දු.ල - දුන් ලකුණු, ප්‍ර.ල. - ප්‍රසාද ලකුණු | |||||||||||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.