අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ ලූම්බිණි විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල ලකුණු 53 කින් ජය ලැබීය.
නාලන්දා විදුහල ඕවර 32 කදී කඩුලූ 9 ට 119
(මෝක්‍ෂ සංකල්ප 38, ජීවන්ත එදිරිසිංහ 21, ප‍්‍රභාත් මධුසංඛ 23/2, කනිෂ්ක මධුවන්ත 11/2, ශෂි ප‍්‍රියශාන් 34/3)
ලූම්බිණි විදුහල ඕවර 21.1 කදී සියලූ දෙනා දැවී 66
(රුවින් රේමිත 23, උදාර රණවීර 22/2, ජනිත් ජයරත්න 16/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.