Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයගනී

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 117
(විරාජ් පෙරේරා 25, අෂේර් වර්ණකුලසූරිය 30, ළහිරු හේෂාන් 20, මලීන් පීරිස් 23/3, ඩිලාන් සුරවීර 14/2, කනිෂ්ක දහනායක 19/2, අසේල් කුලතුංග 8/2)

නාලන්දා විදුහල පලමු ඉනිම සියලූ දෙනා දැවී 119
(මාලිංග අමරසිංහ 44, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 28/5, ළහිරු හේෂාන් 36/2)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම කඩුලූ 6 ට 167
(අවිෂ්ක ප‍්‍රනාන්දු 37, විරාජ් පෙරේරා 45, මුදිත ප‍්‍රනාන්දු 20, කවි`දු බණ්ඩාර 46/2, ඩිලාන් සුරවීර 33/2)

 


අදහස් (0)

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.