Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2017 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී චානක සමීර (නොදැවී 60) සහ නඳුන් කල්හාර (නොදැවී 56) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 128
(සහන් ජීවන්දර 30, තරුෂ ඉන්දීවර 27, කවිෂ්ක ලක්ෂාන් 17/3, චාරුක ජනිත් 10/2, නඳුන් කල්හාර 18/2)

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 46.5 කදී කඩුලු 6 ක් දැවී 216
(චානක සමීර නොදැවී 60, නඳුන් කල්හාර නොදැවී 56, කාවින්ද දේෂාන් 35, දේෂාන් තිලකරත්න 41/2)

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.