නාලන්දා විද්‍යාලයීය ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සුහද හමුවක් ලබන සෙනසුරාදා (5 වැනිදා) පස්වරු 7.00 සිට කොළඹ නිදහස් මාවතේ ‘80 ක්ලබ්’ හිදී පැවැත්වේ. මෙහි ප‍්‍රධාන අංගය වන්නේ ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන් විසින් පවත්වනු ලබන පැදුරු පාටියයි.
මෙහි අරමුණ වන්නේ ලැබෙන ආදායම නාලන්දා විද්‍යාල කි‍්‍රකට් කී‍්‍රඩාවේ සහ කී‍්‍රඩකයන්ගේ උන්නතිය උදෙසා යෙදවීමයි.
මෙම සුහද හමුව පිළිබඳ වැඩිදුර විස්තර දුරකතන අංක 071 6057649 ඔස්සේ ගිහාන් වීරසිංහ මහතා හෝ අංක 077 9308842 ඔස්සේ මාධව සමරසිංහ මහතා ඇමතීමෙන් දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.