Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවෝද් පරණවිතානගෙන් ශතකයක්

නවෝද් පරණවිතානගෙන් ශතකයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායම පරදවා ලකුණු 220 කින් ජය ගැනීමට දකුණු පළාත් කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
දකුණු පළාත් කණ්ඩායමේ නවෝද් පරණවිතාන (100) ශතකයක් සහ පවන් සංදේශ් (76) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

දකුණු පළාත - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 299
(නවෝද් පරණවිතාන 100, පවන් සංදේශ් 76, ඒ. දිනෝෂන් 55/3, පී. ජතුර්ෂන් 37/2, ඩී. ඩැනිසියන් 72/2)

උතුරු පළාත - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී ලකුණු 79
(ඩී.ජොනතන් 46, නවිඳු පැහැසර 17/2, මනූෂ සචින්ත 25/2, කුෂාන් මදූෂ 07/2, ලොහාන් අරෝෂ 12/2)


අදහස් (0)

නවෝද් පරණවිතානගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.