Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජයට ඉනිමක ජයක්

ධර්මරාජයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවු 19න් පහළ අන්තර් පාඨශාලීය කි‍්‍රකට් තරගාවලියේදී මහනුවර ලේක් වීව් කී‍්‍රඩාංගණයේදී පැවති තරගයකදි බලපිටිය රේවත විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල අද (21 වැනිදා) සමත් විය.

ජයග‍්‍රාහී ධර්මරාජ විදුහල වෙනුවෙන් ආර්. පුපිලියවත්ත සහ ඞී. ලංකා ක් වශයෙන් ඉනිම් දෙකේදීම  දක්ෂ පන්දුයැවීමක නිරත වූහ.


ධර්මරාජ පළමු ඉනිම සියලූදෙනා දැවී 247
(සී. සිල්වා 49, කේ. රත්නායක 37, ආර්. පුපිලියවත්ත 32, එච්. ලක්ෂාන් 45/4, එස්. කුමාර 67/3)

බලපිටිය රේවත විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 79
(එස්. කුමාර 20, වී. ගලහිටියාව 9/3, ආර්. පුපිලියවත්ත 14/2, ඞී. ලංකා 8/2)

බලපිටිය රේවත විදුහල දෙවැනි ඉනිම 131
(ඞී. ලක්මාල් 37, ඞී. සොයිසා 28, ආර්. පුපිලියවත්ත 22/4, ඞී. ලංකා 42/3)

 


අදහස් (0)

ධර්මරාජයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.