Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ මහනාම විද්‍යාලයේ දිනුක රූපසිංහ (නොදැවී 101) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(කවිශ්ක තරිඳු 20, සොනාල් දිනූශ 07/4, කේෂාන් හෙට්ටිආච්චී 12/3, හේෂාන් සංදීප 14/2)
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 224
(දිනුක රූපසිංහ නොදැවී 101, දේශාන් හෙට්ට්ආරච්චී 31, සංක ළහිරු 37/2, ශනිල් විදූශ 55/2)
ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 84
(කවිශ්ක තරිඳු 43, කේෂාන් හෙට්ටිආච්චී 19/2, හේෂාන් සංදීප 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.