Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කොළඹ මහානාම විද්‍යාල ‘සී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටුව ද සොයිසා මහ විද්‍යාලය අද(6) සමත් විය. මෙම තරගය මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ද සොයිසා විද්‍යාලයේ සමිත් චතුරංග ලකුණු 173 ලබා ගත්තේය.
ද සොයිසා විද්‍යාල පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලු 9 කට ලකුණු 304
(සමිත් චතුරංග 173, සුදේෂ් කාවින්ද 47, කසුන් නිමේෂ 36, අංජන ගමගේ 48/4, )
මහානාම විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 193
(තිනෙත් වීරප්පුලි 59, සචිර අමොද් 17/2, හසුන් නිමේෂ් 25/2, රවිඳු හේෂාන් 26/2, නදීර චාමික 44/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.