Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවානන්ද විදුහලට කඩුලූ 8ක ජයක්

දේවානන්ද විදුහලට කඩුලූ 8ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී දේවානන්ද විද්‍යාලය කඩුලූ 8ක පහසු ජයක් ලැබීය.


ශාන්ත සර්වේසස් විද්‍යාලය  ඕවර 42.2කදී සියලූ දෙනාම දැවී 135
(සඳරු නෙත්මිණ 46, චමිල් ධනංජය 27, අමිඳු උදාර 17/3, චරිත් රුක්ෂාන් 23/2, විශ්ව ධනංජය 41/2)

ශ්‍රී දේවානන්ද විද්‍යාලය  ඕවර 40.4කදී කඩුලූ 2ට 136
(අමිඳු උදාර 82, සචිඳු උද්දීපන නොදැවී 32)

 


අදහස් (0)

දේවානන්ද විදුහලට කඩුලූ 8ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.