
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර හලාවත හරේන්ද්‍ර කොරියා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත මරියා විදුහලේ චමෝද්‍ය ප්‍රනාන්දු සහ එදිරි මල්ෂාන් කඩුලු 5 බැගින් දවාගත් අතර එම විදුහලේම සවිඳු ප්‍රසාද් ලකුණු 55 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 117
(මිලක්ෂ සේනාරත්න 39, චමෝද්‍ය ප්‍රනාන්දු 18/5, එදිරි මල්ෂාන් 34/5)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලු දෙනා දැවී 116
(සවිඳු ප්‍රසාද් 55, චාරුක තරිඳු 23, මිලක්ෂ සේනාරත්න 34/4, චාමික පෙරේරා 26/2, කවීෂ කල්පන 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.