Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර කටුනේරියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
එහිදී දේවපතිරාජ විදුහලේ ප‍්‍රසන්න කරුණාවංශ සහ සෙබස්තියන් විදුහලේ රොෂේන් ප‍්‍රනාන්දු කඩුලූ 5 බැගින් දවාගනිමින් දස්කම් දැක්වූහ.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 61.3 කදී සියලූ දෙනා දැවී 146
(රවීන් යසස් 30, තිසර දිල්ෂාන් 37, රුසිත් ගයාන් 18/3, සචින් තාරුක 44/3, රොෂේන් ප‍්‍රනාන්දු 23/2)
සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 98
(අශේන් චාරුක 23, රිෂාන් කවිඳු 17, රොෂේන් ප‍්‍රනාන්දු 16, ශෙහාන් උදාර 15, ප‍්‍රසන්න කරුණාවංශ 25/5, සසිඳු සත්සර 19/2, තිසර දිල්ෂාන් 19/2)
දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 89
(ප‍්‍රසන්න කරුණාවංශ 18, අශේන් කාංචන 17, රොෂේන් ප‍්‍රනාන්දු 31/5, අශේන් චාරුක 19/3)
සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලූ 2 ක් දැවී 114
(නිමේෂ් ධනංජය 44, රොෂේන් ප‍්‍රනාන්දු 26, පැතුම් දිල්ෂාන් 13, රවීන් යසස් 31/4, කසුන් ළහිරු 24/2, සසිඳු සත්සර 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.