Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහ විදුහල අතර කරන්දෙණියේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දේවපතිරාජ විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කරන්දෙණිය මධ්‍ය මහ විදුහල, තරගය නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 91 ක් රැස්කරගෙන සිටියේය.  


දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 117
(රමිඳු නිකේෂල 45, රවීන් යසස් 23, සසිඳු සත්සර 19, කාවින්ද රාජරත්න 17/3, නුවන් සම්පත් 25/3, දිලූම් සුදීර 13/2)

කරන්දෙණිය මධ්‍ය මහ විදුහල පළමු ඉනිම -  ඕවර 35.5 කදී සියලූ දෙනා දැවී 106
(සුරාජ් ඉන්ද්‍රමාල් 64, ඉසුරු මධුෂාන් 16, රවීන් යසස් 24/6)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 52.2 කදී සියලූ දෙනා දැවී 161
(උමේෂ් කසුන් 40, නිලංක රුක්ෂිත 26, රමිඳු නිකේෂල 22, දිලූම් සුදීර 30/4, යොහාන් සුරේෂ් 44/4)

කරන්දෙණිය මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 22 කදී කඩුලූ 6 ක් දැවී 91
(සුරංග මධුසංක 23, උමේෂ් කසුන් 12/2, රවීන් යසස් 26/2)


- 036


අදහස් (0)

දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.