Last Update  :  2025-12-10 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙව්මිත් හංසන ලකුණු 05 ට කඩුලු 8 යි
13න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

දෙව්මිත් හංසන ලකුණු 05 ට කඩුලු 8 යි

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිලේ දෙව්මිත් හංසන ලකුණු 05 කට කඩුලු 8 ක් දවාලීය.

කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය.


කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පළමු ඉනිම - කඩුලු 8 ට- 104 යි
(දෙව්මිත් හංසන 26, සද්මිත බිනාත් 09/2, සෙනෙහස් විභූති 09/2) 

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී- 28 යි 
(දෙව්මිත් හංසන 05/8)

කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ - දෙවැනි ඉනිම - කඩුලු 4 ට 120 යි
(උදර්ශ පෙරේරා 40, සෙනුජ දිසානායක 28, සෙනුත් කහඳව නොදැවී 23,  විදුෂාන් දර්ශන 16/2) 


අදහස් (0)

දෙව්මිත් හංසන ලකුණු 05 ට කඩුලු 8 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.