Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඩත් කා ගුටිත් කති

දඩත් කා ගුටිත් කති

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමග තරගයට මුහුණදීමට උස්බෙකිස්ථානය කෙතරම් උනන්දු වී සිටියේද යත් ඇමරිකානු ඩොලර් 35,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ වත්මන්  මුදලින් රුපියල් 75 ලක්ෂයකට ආසන්න දඩමුදලක් ආසියානු වොලිබෝල් සමුළුවට ගෙවා දැමීමෙන් පසුව ඔවුන් මෙම තරගයට සහභාගි වී තිබේ.  එහෙත් තරගය අවසානයේදී උස්බෙකිස්තානයට හිමිවූයේ පරාජයයි.

ආසියානු වොලිබෝල් සමුළුව සංවිධානය කළ කලාපීය ජාත්‍යන්තර තරගාවලියකට අයදුම් කරමින් සහභාගි නොවීමේ වරදට ඔවුන්ව එම දඩමුදල නියම කර තිබේ. එය නොගෙවූයේ නම් ඔවුන්ට එම සමුළුව සංවිධානය කරන කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇත.

- 223


අදහස් (0)

දඩත් කා ගුටිත් කති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.