අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර පැවති තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට ති‍්‍රත්ව විදුහල සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී ඊයේ (27 වැනිදා) නිමා විය.
එහිදී ති‍්‍රත්ව විදුහලේ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක රවීන් සේයර් පළමු ඉනිමේදී ලකුණු 26 කට කඩුලූ 7 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 71 කට කඩුලූ 5 ක් බැගින් සමස්ත තරගයේදීම ලකුණු 97 කට කඩුලූ 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.
ශාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලූදෙනා දැවී 62
(රුචික සඳකැලූම් 14, අශේන් මධුසංක 14, රවීන් සේයර් 26/7, චරිත් සුධාරක 16/2)
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලූදෙනා දැවී 196
(අර්ජුන ජයසිංහ 73, නවීන් ඒකනායක 55, රවීන් සේයර් 20, තාරක ගුණවර්ධන 64/3, අශාන් මධුසංක 26/2, රශ්මික ධනංජය 42/2)
ශාන්ත ඇලෝසියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 59.4 කදී සියලූදෙනා දැවී 148
(උදයංග ජයසූරිය 43, රශ්මික ධනංජය 33, දිනුක් හෂාන් 16, රවීන් සේයර් 71/5, අම්රිත් ශී‍්‍රමහන් 19/2, චරිත් සුධාරක 43/2)
ති‍්‍රත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 4.2 කදී කඩුලූ 2 කට 15
(නිශාන් වීරසිංහ 10, ජනිත් නිලන්ªවගේ 02/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.