‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර පැවැත්වුණු තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමාවන විට ති‍්‍රත්ව විදුහල තම පළමු ඉනිම සඳහා සියලූ දෙනාම දැවී ලකුණු 196 ක් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ඇලෝසියස් විදුහලට සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 62 ක් පමණි. එහිදී ඇලෝසියස් ඉනිම වැනසූ ති‍්‍රත්ව විදුහලේ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක රවීන් සේයර් ලකුණු 26 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත්විය.
තරගය ඊයේ සහ අද (26-27) මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිම ඕවර 38.4 කදී සියලූ දෙනාම දැවී 62
(රුචික සඳකැලූම් 14, රවීන් සේයර් 26/7, චරිත් සුධාරක 16/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම ඕවර 53.4 කදී සියලූ දෙනාම දැවී 196
(අර්ජුන ජයසිංහ 73, නවීන් ඒකනායක 55, රවීන් සේයර් 20, තාරක ගුණවර්ධන 64/3, අශාන් මධුසංක 26/2, රශ්මික ධනංජය 42/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.