Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීම් කමිටු සභාපති මහේන්ද්‍ර

තේරීම් කමිටු සභාපති මහේන්ද්‍ර

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සැහැල්ල පන්දු ක්‍රිකට් සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අයි.ඒ. මහේන්ද්‍ර අත්තනායක මහතා පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් පස් දෙනකුගෙන් යුත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

තේරිම් කමිටු සභාපතිවරයා ලෙස පත්ව සිටින මහේන්ද්‍ර අත්තනායක මහතා සඳලංකා මැදි විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.


සැහැල්ලු පන්දු තේරීම් කමිටුව :
අයි. ඒ. මහේන්ද්‍ර අත්තනායක (සභාපති), ආර්. ඩී. ටී. සම්පත්, ඒ. පී. රාජ් චන්ද්‍රලාල්, එස්. පී. අසංක ලක්මාල් සහ ඩී. ජී. ඩබ්ලිව්. උපුල් දොඩන්තැන්නේ යන මහත්වරු


 - 048

 


අදහස් (0)

තේරීම් කමිටු සභාපති මහේන්ද්‍ර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.