Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තෙවිඳු දික්වැල්ලගේ (120) විශිෂ්ට පිතිහරඹය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 198 ජයක් හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල අද (25 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සි. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තෙවිඳු දික්වැල්ලට අනගි සහයක් ලබාදුන් රවිඳු රත්නායක (74) අර්ධ ශතකයක් ලබාගනිමින් කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.


ඉසිපතන විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 309
(තෙවිඳු දික්වැල්ල 120, රවිඳු රත්නායක 74, සවිඳු උත්සර 32, ලෙෂාන් අමරසිංහ 25, විහඟ ගුණතිලක 29/3, සංචන ලංකා 37/2)

ධර්මපාල විදුහල - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී 111
(සංචන ලංකා 41, තරූෂ පෙරේරා 16/3, ලෝමිත රවින්ජිත් 17/2, යසිරු කස්තුරිආරච්චී 24/2)

 


අදහස් (0)

තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.