Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්කොන් චෙස් තරග 2 දා ඇරඹේ

තුන්කොන් චෙස් තරග 2 දා ඇරඹේ

editorial - 2025 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියක් වන සුපර් ෆයිටර් කුසලාන චෙස් තරගාවලිය මැයි 2 සහ 3 දෙදින හොරණ තක්ෂිලා විද්‍යාලයේදී පැවැත්වේ. හොරණ තක්ෂිලා, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සහ මතුගම ආනන්ද ශාස්තාලය යන පාසල් අතර මේ චෙස් තරගාවලිය පැවැත්වෙයි.

එම පාසල් තුනේ චෙස් ක්‍රීඩා සංගම්  ඒකාබද්ධව මෙවර මේ තරගාවලිය  සංවිධානය කරනු ලබන  අතර මේ තරගාවලිය මෙවර පැවැත්වෙනුයේ දෙවැනි වරටය. මේ තුන් කොන් සටනේ මංගල තරගය කලුතර සුපර් ෆයිටර් වෙස් කීඩා සමාජය විසින් සංවිධානය කරන ලද අතර එහි ශූරතාව  හොරණ තක්ෂිලා විදාලය විසින් දිනාගන්නා ලදි. 


අදහස් (0)

තුන්කොන් චෙස් තරග 2 දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.