ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජින තරගාවලියේදී අද (12 වැනිදා) පැවති තරගයකදී තායිලන්තය පරදවා ලකුණු 28-05 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය.
මෙම ජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ශී‍්‍රනාත් සූරියබණ්ඩාර, සජිත් සාරංග සහ දිනූෂ චතුරංග ලකුණු ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.