Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්දකුමාර් (නොදැවී 110) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 227
(අවිෂ්ක සේනාධීර 69, හසින්ත ජයසූරිය 43, පූර්ණ වනසේකර 31, චානුක කුමාරසිංහ 24, රවින් ද සිල්වා 55/4, කවීශ මදුරප්පෙරුම 45/2)

නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලුදෙනා දැවී ලකුණු 189
(රවිඳු ද සිල්වා 62, සුහඟ විජේතුංග 24, ලක්ෂිත රසාංග 21, ටේ‍රවින් ෆර්ටුවල් 37/4, කවිශ්ක සේනාධීර 44/2, විමුක්ති මෙතුමාල් 46/2)

ත්‍රිත්ව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 75 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 232
(අභිෂේක් ආනන්දකුමාර් නොදැවී 110, අවිශ්ක සේනාධීර 41, හසින්ත ජයසූරිය 22, චානුක කුමාරසිංහ 21, කවීශ් මදුරප්පෙරුම 47/2)

 


අදහස් (0)

ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.