Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය බෝපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 243
(අභිෂේක් ආනන්දකුමාර් 71, රනුද සෝමරත්න 57, උමේර් රායිසන් නොදැවී 52, අභීත් කෞශාන් 52/4)
ශා.ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී 159
(විනෝද් වීරසේකර 39, ඩලස් ගුණසේකර නොදැවී 26, අභිෂේක් ආනන්දකුමාර් 50/4, කවීෂ සිල්වා 43/3)
ත්‍රිත්ව විදුහල - දෙවන ඉනිම - ඕවර 21 කදී කඩුලු 6 ක් දැවී 185
(රනුද සෝමරත්න 44, අභිෂේක් ආනන්දකුමාර් 40, උමේර් රායිසන් 40, ඩලස් ගුණසේකර 85/4, අශාන් හපුආරච්චී 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.