Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රෝබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ත්‍රෝබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමය මෙහෙයවන අන්තර් දිස්ති‍්‍රක් ත්‍රෝබෝල් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් නොවැම්බර් 5 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.

තරගාවලිය නොවැම්බර් 15 වැනිදා පන්නල ජාතික පාසල් පිටියේදී පැවැත්වේ.

තරග ලේකම්, ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමය, වෙළෙඳ සංකීර්ණය, ඇවරිවත්ත, කටුනායක යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. ජයග‍්‍රාහි කණ්ඩායම් සඳහා ශූරතා කුසලාන ප‍්‍රදානය කෙරෙන බව ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමයේ උප සභාපතිනි පද්මා කරුණාරත්න මහත්මිය පැවැසුවාය.


අදහස් (0)

ත්‍රෝබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.