Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විදුහල සහ මහානාම විදුහල අතර කදිරානේ්දී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ තුෂාල් මධුසංක ඉනිම් දෙකේදීම ලකුණු 54 කට කඩුලූ 12 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


මහානාම විදුහල පළමු ඉනිම -  ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී 96
(මලිඳු මධුරංග 36, නිදුක වැලිකල 31, තුෂාල් මධුසංක 21/7)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 78.3 කදී කඩුලූ 9 ක් දැවී 188
(ශාලින්ද සමරනායක 60, නවෝද් ශෙහාන් 38, පන්සිළු දේෂාන් නොදැවී 29, කණිෂ්ක ගිම්හාන් 44/4, නිදුක් වැලිකල 51/4)

මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 79
(නිදුක වැලිකල 22, මලිඳු මධුරංග 20, තුෂාල් මධුසංක 33/5, ඩිලාන් මධුසංක 20/2)

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.