Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී. එස්. කී‍්‍රඩකයෝ ලකුණු 59ට සීමාවෙයි

ඩී. එස්. කී‍්‍රඩකයෝ ලකුණු 59ට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොෂප් වාස් විදුහල සමත් විය.

ශාන්ත ජොෂප් වාස් විදුහලේ වමතින් පා දඟ පන්දුයවන කී‍්‍රඩක තුලංජන ප‍්‍රනාන්දු ඉනිම් දෙකේදීම ලකුණු 23 කට කඩුලූ 9 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


ඞී. එස්. සේනානායක පළමු ඉනිම -  ඕවර 39 කදී සියලූ දෙනා දැවී 59
(කවීන් බණ්ඩාර 16, තිමිල විද්‍යාසේකර 16, තුලංජන ප‍්‍රනාන්දු 9/7)
 
ශාන්ත ජොෂප් වාස් විදුහල පළමු ඉනිම -  ඕවර 59.3 කදී කඩුලූ 7 ක් දැවී 180
(ධනංජය පෙරේරා 57, ගිහාන් අබේරත්න 41, ප‍්‍රවීන් දිලංක 29, තිලාන් ප‍්‍රදීප්ත 20, අංජන ද සිල්වා 31/2, රවීන් ද සිල්වා 43/2)

ඞී. එස්. සේනානායක දෙවැනි ඉනිම -  ඕවර 44 කදී කඩුලූ 7 ක් දැවී 44
(කවීන් බණ්ඩාර 20, රොෂෙන් ප‍්‍රනාන්දු 9/3, තුලංජන ප‍්‍රනාන්දු 14/2)

 


අදහස් (0)

ඩී. එස්. කී‍්‍රඩකයෝ ලකුණු 59ට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.