කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩඞ්ලි සේනානායක විදුහල සමත් විය.
එහිදී ඩඞ්ලි සේනානායක විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ එම්. අෂ්ෆර් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තේය.
කේරි විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 87
(එම්. අෂ්ෆර් 18/5, ටී. ප්‍රවීන් 33/3)
ඩඞ්ලි සේනානායක විදුහල පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 96
(ඉමේෂ් මධුක 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.