සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (11) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටු වන විට ඉන්දීය පිල කිසිවකු නොදැවී ලකුණු 239 ක් රැස්කර සිටියේය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 56 කදී කිසිවකු නොදැවී 239
(මුරලි විජේ නොදැවී 89, ශීකර් දාවන් නොදැවී 150)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.