Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් කීල්ස්ට කඩුලු 8 ක ජයක්

ජෝන් කීල්ස්ට කඩුලු 8 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මදුක ලියනපතිරණගෙ ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ඩිමෝ ලංකා - ඕවර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ලසිත් අබේරත්න 24, මදුක ලියනපතිරණගේ 09/4, භානුක රාජපක්ෂ 10/2, චාමිකර එදිරිසිංහ 10/2, විකුම් සංජය 40/2)


ජෝන් කීල්ස් - ඕවර 14.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 97
(ලසිත් ලක්ෂාන් නොදැවී 37, සඳුන් වීරක්කොඩි 37)


අදහස් (0)

ජෝන් කීල්ස්ට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.