Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජය පරාජයෙන් තොර නිමාවක්

ජය පරාජයෙන් තොර නිමාවක්

Nisanka Sandeepani - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ කේරී විදුහල අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (22 වැනිදා) අවසන්විය.

මෙම තරගය පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් තරූෂ රංසන (73) සහ ලෂාන් වගීෂ (58) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පිලියන්දල ම.ම.වි - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 7 ක් දැවී 205
(තරූෂ රංසන 73, ලෂාන් වගීෂ 58, සිතුම් නිමල්ක 37, විරංග හේෂාන් 43/2, පූර්ණ මදුශංක 47/2)

කේරී විදුහල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 7 ක් දැවී 110
(මොහොමඞ් ඉමාත් නොදැවී 26, අබ්දුල් ශාකූර් 26, මොවින් තේසර 10/2, චනුප ජනුල් 11/2)


අදහස් (0)

ජය පරාජයෙන් තොර නිමාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.