Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති විදුහල - කළුතර තරගය විසඳුමකින් තොරයි

ජනාධිපති විදුහල - කළුතර තරගය විසඳුමකින් තොරයි

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ජනාධිපති විදුහල සහ කළුතර මහ විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ දෙවැනි වටයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  


මුල් ඉනිමේ ජයක් අපේක්‍ෂාවෙන් කළුතර මහ විදුහල් පිල ලකුණු 213 ක ඉලක්කයක් කරා ගිය නමුත් ලකුණු 75 කට කඩුලූ 5 ක් දැවී යාමෙන් කළුතර කී‍්‍රඩකයෝ අමාරුවේ වැටුණහ.


ජනාධිපති විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 212
(විකුම් කල්හාර 85, උදිල් දම්සිත් 55, තිවේන් තෙව්මිණ 32, විස්මිත ප‍්‍රනාන්දු 44/4, කවිෂ්ක ප‍්‍රනාන්දු 20/2)


කළුතර මහ විදුහල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 75  
(ජනිත් හර්ෂමාන්න නොදැවී 20)

 


අදහස් (0)

ජනාධිපති විදුහල - කළුතර තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.