Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙන්නායි-ලාහෝර් තරගයට වැස්ස හරස්වේ

චෙන්නායි-ලාහෝර් තරගයට වැස්ස හරස්වේ

ශනුක අරවින්ද - 2014 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 11 තරගය ලෙස චෙන්නායි සුපර්කිංස් පිල සහ ලාහෝර් ලයන්ස් පිල අතර බැන්ගලෝර්හිදී අද (25 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය.

චෙන්නායි සුපර්කිංස් පිල (ඉන්දියාව)
මහේන්ද්‍ර සිං දෝනි (නායක), සැමුවෙල් බද්‍රි, ෆෆ් ඩුප්ලෙසි, රවින්ද්‍ර ජඬේජා, මිතුන් මන්හාස්, අශීෂ් නෙහෙරා, සුරේෂ් රයිනා, ඞ්වේන් ස්මිත්, රවිචන්ද්‍රන් අෂ්වින්, ඞ්වේන් බ‍්‍රවෝ, ජෝන් හේස්ටිංස්, බ්‍රෙන්ඩන් මැකලම්, පවන් නේගි, ඊෂ්වර් පාණ්ඬේ, මෝහිත් ශර්මා

ලාහෝර් ලයන්ස් පිල (පාකිස්තානය)
මොහොමඞ් හෆීස් (නායක), ආගා සල්මන්, අයිශාස් චීමා, අසීෆ් රාසා, මෙහොමඞ් සයීඞ්, නසීර් ජම්ෂේඞ්, උමාර් අක්මාල්, වහබ් රියාස්, අඞ්නාන් රසූල්, අහමඞ් ශෙහෙසාඞ්, අලී මන්සූර්, ඉම්රාන් අලී, මුස්තාෆා ඉක්බාල්, සාද් නසීම්, උමාර් සිද්ධික්

-036


අදහස් (0)

චෙන්නායි-ලාහෝර් තරගයට වැස්ස හරස්වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.