Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නතර කරන විට කෝට්ටේ ජනාධිපති විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියහ.
ඞී. එස්. සේනානායක විදුහල - ඕවර 44 කදී කඩුලූ 9 ක් දැවී 123
(වර්ෂ නවෝද්‍ය 33, අරිත හෙට්ටිආරච්චි 20, ශාමල් සිරිවර්ධන 20, නුරාන් පෙරේරා 9/4)
කෝට්ටේ ජනාධිපති විදුහල - ඕවර 22 කදී කඩුලූ 4 ක් දැවී 55
(තුවින්ද ගුණවර්ධන 26, මාධව චතුරංග 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.