Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ අවිස්සාවේල්ල සීතාවක මැදි මහ විදුහල විදුහල අතර අවිස්සාවේල්ලේදී පැවැති තරගයෙන් ගුරුකුල විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.


ගුරුකුල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 122
(මිහිර දේශප‍්‍රිය නොදැවී 82, සාරංග අත්තනායක 51/6)


සීතාවක මැදි මහ විදුහල පළමු ඉනිම 67
(සාරංග අත්තනායක 21, මිහිර දේශප‍්‍රිය 20/5, සමීර බණ්ඩාර 10/3)


- 048

 


අදහස් (0)

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.