පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරග දෙකකදී කැලණිය ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ අනුරාධපුර මැදි මහ විදුහල සහ කළුතර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී ගුරුකුල විදුහලට කඩුලූ 5 ක ජයක්
අනුරාධපුර මැදි විදුහල - ඕවර 43.1 කදී 117
(ඩිල්ෂාන් චාමික 53, ජයමාල් වන්නිආරච්චි 16/2, ළහිරු චාමර 18/3, හෂාන් දුමිඳු 14/2)
ගුරුකුල විදුහල - ඕවර 30.3 කදී කඩුලූ 5 ට 118
(හෂාන් දුමිඳු 39, රොෂාන් අනුරුද්ධ නොදැවී 45)
නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී ගුරුකුල විදුහලට ලකුණු 92 ක ජයක්
ගුරුකුල විදුහල - ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 195
(රොෂාන් අනුරුද්ධ 37, නිපුන් මධුක නොදැවී 40, තරිඳු වීරසූරිය 47/4)
කළුතර මහ විදුහල - ඕවර 36.5 කදී සියලූ දෙනා දැවී 103
(හේෂාන් තමෝද 24, රොෂාන් අනුරුද්ධ 19/2, ජයමාල් වන්නිආරච්චි 15/2, දමිත හසිත් 14/2, ජනිත් විජේසූරිය 19/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.