Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව - තෝලංගමුව සිවුවැනි ‘මැදි මහ සටන’ 27 දා

ගලහිටියාව - තෝලංගමුව සිවුවැනි ‘මැදි මහ සටන’ 27 දා

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අතර සිවුවැනි ‘මැදි මහා සටන’ මහා ක‍්‍රිකට් තරගය මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ වන විට වාර්ෂිකව පැවැති තරග තුනෙන් දෙකක් ජයග‍්‍රහණය කරමින් ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ඉදිරියෙන් සිටියි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ක‍්‍රිකට් කණ්ඩායම් නායක ලෙස ඒ.ඒ.ඞී. කුසල් අතපත්තු කටයුතු කරන අතර තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ක‍්‍රිකට් කණ්ඩායම් නායක ලෙස ජී.ඒ.ඩබ්.ආර්.පී සිරිවර්ධන කටයුතු කරයි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙවර තරගය සඳහා අනුග‍්‍රහය දක්වයි.

 

තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -  ඒ.ඒ. තිිළිණ ගයාන් (පුහුණුකරු) ජී.ඒ.ඩබ්.ආර්.පී සිරිවර්ධන (කණ්ඩායම් නායක), ජී.එච්.එස්.එල්. චන්ද්‍රසිරි, කේ.ඩබ්.ඒ.එස්.එස්. වික‍්‍ර මාආරච්චි, ඩබ්.ජී.පී. ගල්දෙණිය, ඞී.ටී.ඒ.ජේ.එන්. දිසානායක, පී.එම්.එන්.එල්. ජයවීර, බී.ආර්. සසංක, ඩබ්.පී.ආර්.සී කුමාරසිංහ, ඞී.එන්.සී කරුණාතිලක, ඩබ්.එල්.එච්.එල්. ගුණසිංහ, එම්.ඒ.සී.එස්. බණ්ඩාර, ජී.ඞී.එන්.සී ජයසිරි, පී.ඒ.එස්.එස්. බණ්ඩාර, එච්.එම්.බී. ධනංජය, කේ.එච්.එච්.එස් පද්මකුමාර, පී.එම්.එන්.එස් ජයවීර.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම - එම්.ඒ.එස්. සෙනෙවිරත්න (පුහුණුකරු), ඒ.ඒ.ඞී.කුසල් අතපත්තු, ඩබ්ලිව්.ඒ තරුක විමුක්ති, එම්.ඩබ්ලිව්. චිරාන් ප‍්‍රමෝද්‍ය, එල්.ඩබ්ලිව්.එල් පුෂ්පකුමාර මඩුගල්ල, බී.එස්. සෙනේෂ් නදීෂාන්, එම්. නදීෂ මධුරංග, එන්. පමල්ජිත් විතානගේ, පී.ඒ රවිඳු සම්පත්, ඞී.එම්. සරිදු බුද්ධික, ඩබ්ලිව්.පී.එන් අයේෂ් දේවින්ද, ඩබ්ලිව්. අන්ජන කාවින්ද, කවිදු හිමාෂ, පී.ඞී. අවිශ්ක මධුමාල්, ආර්.ඞී ළහිරු ඩිල්ශාන්, කේ.ඞී. චරිත් මිහිරංග, එන්.කේ. ගිහාන් දිනමුණි, ඒ.එම්.ජී වසාමිණී, එම්.ඒ චාමර පෙරේරා, ඞී. ඉසුරු රුවන්ත, ඒ. මංජුජිත් රවිෂාන්.


අදහස් (0)

ගලහිටියාව - තෝලංගමුව සිවුවැනි ‘මැදි මහ සටන’ 27 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.