Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 32 ක ජයක්

කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 32 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.

කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට බිනුර රාජපක්ෂ (50) සමත් වූ අතර මලියදේව විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ලබාගැනීමට දුලාජ් රණතුංග (72) සමත් විය.


කිංග්ස්වුඩ් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 164
(කසුන් මාධව 46, බිනුර රාජපක්ෂ 50, සෞම්‍ය පියසේන 17, සුපුන් සුමනරත්න 24/3, ශෙවාන් ගුණරත්න 21/2, නිසංජන හෙට්ටිආරච්චි 24/2)

මලියදේව විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 132
(දුලාජ් රණතුංග 72, කවීන් බණ්ඩාර 26, උත්පල ජයලත් 21/3, බිනුර රාජපක්ෂ 36/3)

 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 32 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.