Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් විනිසුරු වාර්ෂික එකමුතුව 26 දා

කි‍්‍රකට් විනිසුරු වාර්ෂික එකමුතුව 26 දා

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරුවරුන්ගේ වාර්ෂික එකතමුතුව මේ මස 26 වැනිදා පෙරවරු 9.30 සිට මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. කි‍්‍රකට් විනිසුරුවරුන්ගේ පවුල්වල සමාජිකයන් සඳහාත් විවෘත මෙම එකමුතුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සහභාගි වෙයි.

මෙම වාර්ෂික එකමුතුව සඳහා සහභාගිවීමට අයැදුම්පත් බාර නොදුන් සාමාජිකයන් වෙතොත් දුරකතන අංක 0714141291 ඔස්සේ පාලිත කුලතුංග මහතා අමතා තමන්ගේ තොරතුරු හැකි ඉක්මනින් බාරදෙන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.


අදහස් (0)

කි‍්‍රකට් විනිසුරු වාර්ෂික එකමුතුව 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.