Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය 29 වැනි සිකුරාදා (හෙට) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රෙහාන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ දකුණ පිල සහ ලිතුම් සෙනුජගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුර පිල තරග වදිති.
කොළඹ දකුණ සංචිතය:
රෙහාන් පීරිස් (නායක), හිරුන් මතීෂ, චමත් වෙල්ලාලගේ, ජනිරු ඇතුලත්මුදලි, තෙවිඳු වේවැල්වල, ස්ටීවන් පීරිස්, සීමන් අනුහස්, හිමරු දේශාන්, රුසඳු සිල්වා, තාරුක දමන්ජිත්, මතීෂ අපොන්සු, ඕෂධ මනහර, ගිම්හාන් මෙන්ඩිස්, සෙහඳු සූරියආරච්චි, චනිතු කංකානම්ගේ සහ සන්විඳු අබේවර්ධන.
ඩී.එම්. රාජරත්න (කළමණාකරු), චමින්ද කොඩිකාර (ප්‍රධාන පුහුණුකරු), අමිල පෙරේරා (සහාය පුහුණුකරු), ජනුදික ශ්‍රියාපාල (සහාය පුහුණුකරු)
කොළඹ උතුර සංචිතය:
ලිතුම් සෙනුජ (නායක), කවිත් ද සිල්වා, නවිඳු හෙට්ටිආරච්චි, සනුල් වීරරත්න, සන්තුල් විජේරත්න, මිහින් සොයිසා, හංසක පෙරේරා, දුමින් ලියනාරච්චි, ළහිරු ලක්මාල්, කෞශික තිලකරත්න, දසිත් පෙරේරා, ශවීන් පෙරේරා, මිනුග නෙත්සර, සවිදු සත්සර, ජනුල් දම්හිරු සහ පංචම ජයවර්ධන.
ග්‍රේෂන් ප්‍රසාද් (කළමණාකරු), හර්ෂ ගමාධිකාරි (ප්‍රධාන පුහුණුකරු), නිශාත් ලියනගේ (සහාය පුහුණුකරු), මාලක ද සිල්වා (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.