Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ආනන්ද - යාපනය හින්දු තරගය 25 - 26

කොළඹ ආනන්ද - යාපනය හින්දු තරගය 25 - 26

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ යාපනය හින්දු විදුහල අතර තෙවැනි ‘වී. ටී. එස්. සිවගුරුනාදන්’ කුසලාන තෙවැනි වාර්ෂික ක‍්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දෙදින ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය හින්දු විදුහලේ ආදි ශිෂ්‍යයකු මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ 1916  වසරේ සිට 1942 වසර දක්වා ගුරුවරයකු ලෙස සේවය කළ වී. ටී. එස්. සිවගුරුනාදන් මහතා නමින් නම් කර තිබේ.

කොළඹ 2012 වසරේ පැවැති පළමු තරගයෙන් ආනන්ද විදුහල ජය ලැබූ අතර 2013 වසරේ යාපනයේදී පැවැති තරගයෙන් හින්දු විදුහල ජය ලැබීය.


- 048

 


අදහස් (0)

කොළඹ ආනන්ද - යාපනය හින්දු තරගය 25 - 26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.