Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ලකුණු 112 ක ජයක්

කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ලකුණු 112 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම පරදවා ලකුණු 112 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය කටුණායකදී පැවැත්විණි.
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර (90), ජෙහාව් මුබාරක් (77) සහ අශාන් ප්‍රියංජන් (71) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 325
(ඩිල්ශාන් මුණවීර 90, ජෙහාව් මුබාරක් 77, අශාන් ප්‍රියංජන් 71, ඉමේශ් උදයංග 20, චානක රුවන්සිරි 61/2, සචිත්‍ර සේරසිංහ 74/2)
හේලීස් ගෲප් - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(සචිත්‍ර සේරසිංහ 56, ඇන්ඩි සොලමන්ස් 36, මදුරංග සොයිසා 33, හර්ෂ රාජපක්ෂ 33, චානක රුවන්සිරි 33, සුරාජ් රංදීව් 31/4, ඉමේෂ් උදයංග 49/2)


අදහස් (0)

කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ලකුණු 112 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.