Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්

කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කේරි විදුහල් ‘බී’ කණ්ඩායම සහ ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම අතර දෙමටගොඩදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ කේරි විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.


කේරි විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 70
(ජනිදු බෝදිත නොදැවී 17, අතීක් අන්සාර් 12, සනිරු තුල්නීත් 19/4, ඉසිර පි‍්‍රයසර 24/4)


ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 43 කදී සියලූ දෙනා දැවී 69  
(දුල්නීත් නිම්දුන් 15, නබීල් ජලීල් 25/5, දිල්මිත් රණවීර 10/2)

 


අදහස් (0)

කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.