Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිලෝ මීටර 10 මුහුදු පිහිනුම් තරගය 20 දා

කිලෝ මීටර 10 මුහුදු පිහිනුම් තරගය 20 දා

editorial - 2022 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන කිලෝමීටර් 10  විවෘත කාන්තා පිරිමි  මුහුදු  පිහිනුම් තරගාවලිය මාර්තු මස 20 වැනිදා බලපිටිය වෙරළාරක්ෂක කඳවුර පිටුපස වෙරළ තීරයේදී පැවැත්වේ. මෙම තරගාවලියට දිවයිනේ පිහිනුම් ක්‍රීඩක ,ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වෙති.

තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට රන්, රිදී, සහ ලෝකඩ පදක්කම් පිරිනමන බව සංවිධායකයෝ පවසති.


අදහස් (0)

කිලෝ මීටර 10 මුහුදු පිහිනුම් තරගය 20 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.