Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරිනිය වැනේසා

කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරිනිය වැනේසා

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී කළමණාකරු ලෙස ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පලේ පළමු නායිකාව වූ වැනේසා ද සිල්වා මහත්මිය පත්කර සිටින්නීය.

වැනේසා මහත්මිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරීනිය ලෙස ද කටයුතු කරන්නීය. කාන්තා පිලේ කළමණාකරු ලෙස කටයුතු කළ රොෂාන් ඉද්දමල්ගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.


-  048

 


අදහස් (0)

කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරිනිය වැනේසා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.