Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරන්දෙණිය විදුහලට ලකුණු 98 ක ජයක්

කරන්දෙණිය විදුහලට ලකුණු 98 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය මැදි විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 98 ක ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත් විය.

එහිදී කරන්දෙණිය මැදි විදුහලේ 15 හැවිරිදි දිලූම් සුදීර ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් සහ ලකුණු 50 කට කඩුලූ 16 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 111
(දිලූම් සුදීර 52, තරිඳු ලක්ෂාන් 29/5, මොහොමඞ් ඉශ්රාත් 19/2)
 
රේවත විදුහල පළමු ඉනිම -  ඕවර 33 කදී සියලූ දෙනා දැවී 117
(ඉෂාන් චතුරංග 19, කසුන් කුමාර 20, තරිඳු ලක්ෂාන් 20, සඳුන් පියුමාල් 27/2, දිලූම් සුදීර 27/7)

කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 40 කදී කඩුලූ 6 ක් දැවී 194
(පසිඳු නිසල් 24, ගිහාන් මධුසර 32, දිලූම් සුදීර 58, උපේන්ද්‍ර ඉරෝෂ 47, රමේෂ් මධුසංක 18/2, මොහොමඞ් ඉශ්රාත් 57/2)

රේවත විදුහල දෙවැනි ඉනිම -  ඕවර 32 කදී සියලූ දෙනා දැවී 90
(අෂාන් චතුරංග 44, දිලූම් සුදීර 23/9)

 


අදහස් (0)

කරන්දෙණිය විදුහලට ලකුණු 98 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.