Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඹ ඇදීමේ තරග 28 සිට

කඹ ඇදීමේ තරග 28 සිට

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත‍්‍රික් කඹ ඇදීමේ සංගමය සංවිධානය කරන කඹ ඇදීමේ තරගාවලිය මෙම 28 වැනිදා කළුබෝවිල සරණංකර ක‍්‍රිඩාංගණයේදී පැවැත්වේ.


පිරිමි තරග කිලෝග‍්‍රෑම් 640, කිලෝග‍්‍රෑම් 600 බර පංතිවලින් පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝග‍්‍රෑම් 560 බර පංතියෙන් පැවැත්වීමට නියමිතය.


අයැදුම්පත් බාර ගැනීම මෙම 20 වැනි දායින් අවසන් වන අතර වැඩි විස්තර කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු (071 7397 830) ඇමැතීමෙන් ලබාගත හැකිය. ශ‍්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ අනුග‍්‍රහයෙන් තරගාවලිය පැවැත්වේ.

 


අදහස් (0)

කඹ ඇදීමේ තරග 28 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.