Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕමානය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණට

ඕමානය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවැති ‘බී‘කාණ්ඩයේ තරගවලින් පසු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්විය.

ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර තරගයෙන් කඩුලු 10කින් ජයගැනීමට ඕමානයද, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ලකුණු 6කින් ජයගැනීමට ස්කොට්ලන්තයද ඊයේ (17) සමත්විය.


අදහස් (0)

ඕමානය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.