Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එම්.අයි.එම්. පිලට ලකුණු 67 ජයක්

එම්.අයි.එම්. පිලට ලකුණු 67 ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයීය පිලට (එස්.එල්.ටී.සී.) එරෙහිව ලකුණු 67 ක ජයක් හිමිකර ගැනීමට මර්කරි පරිපාලන ආයතන (එම්.අයි.එම්) කණ්ඩායම සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මර්කරි පරිපාලන ආයතනය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 170
(සවන් ප්‍රභාෂ් 46, ශලිත් ප්‍රනාන්දු 43, සහන් පිරීස් 21, වී.ජයනිඳු 28/2)

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 103
(සී.කරුණානන්ද 29, ඕ.තීක්ෂණ 27, මොහොමඞ් අමීන් 20/2)


අදහස් (0)

එම්.අයි.එම්. පිලට ලකුණු 67 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.